Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොළේ මනාපය අනුරට ❤හිතේ මනාපය යුරේෂානිට
එක පාරක් අනුර ට දී ල බලමු රටට වෙනසක් ගෙනෙමු
වෙනසක් අපේක්ෂාවෙන් අපි 2019 කාපු කෑම කෝමද????
@@tutumino852 2019 වෙනසක් කියන්නේ කව්ද? කලින් හිටපු පොහොට්ටු පක්ෂෙන් ම කලින් හිටපු ගෝටා ම ඉල්ලුවා. අපි නං දැනන් හිටිය පක්ෂේ ගැනත් පුත්ගලය ගැනත්. අපේ කට්ටියට රට ආගම බේරා ගන්න ඕනි උනානේ.
හදවතේ මැකෝ තමයි මෙ...❤හැම නිලධාරියාම එහෙම මතක හිටින්නැ❤
මැකෝ ❤❤ දැකපු ආදරනීය පියෙක්
ජාතික ජනබලවේගයට ජයවේවා
ඉතාමත් වැදගත්මොහුගේ විග්‍රහය.නොදන්න මිනිසුන්ට.චන්දය දැමීම වැදගත් බව තේරැම් ගැනීම.හුඟක් රටවල වැඩ කරන ජනතාවට විශේෂ වෙලාවක් දෙනව චන්දය දාන්න.මිනිසුන්ගේ ජීවිතවල හුඟක් දේවල් තීරණය වෙන්නේ රටේ ඉන්න පාලකයන්ගේ කාර්යක්ෂමතාවය අනුව.
Thank you sir. Irony says to vote brother AKD❤❤❤❤❤❤❤❤
ජනතාව නිකම් පයට පෑගෙන කූඹි ගානට හිතන මිනිස්සුයි ජනතාවයි අතර ඡන්ද සටනක් තියෙන්නේ
පයාගල / ඈතගම ඇතුළු දුෂ්කර ගම්මාන රැසක ඡන්ද කාඩ් බෙදලා නෑ හිතාමතාම . මේකට මොකද කරන්නෙ සර්?😢
ඡන්ද කොලේ නැති උනාට අවුලක් නෑ. ජාතික හැදුනුම්පත , ගුවන් ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය අරන් ගිහින් ඡන්දෙ දාන්න පුලුවන්
Man hithana vidihata ..udema chanda polata gihin හැඳුනුම්පත ඉදිරිපත් karala chandaya danna puluwan
Oya game nadda gramasewskala....ewa hoyala Bal danuma denna barida...
Aiyo aka hare aparadayk 😢
කාඩ් අවශ්‍ය නැහැ හැදුනුම් පත ඇති
අනුර ජනාධිපති වෙනවට මම කැමති අනුර ජනාධිපති වෙන එක ඇතුලෙ මිනිස්සු මේ දේශපාලන සංස්කෘතික ප්‍රතික්ෂේප කරනව කියන එක දේශපාලන වෙනසක් විදියටම පේන්න දෙන එක.මේකත් එක්ක හැම දේශපාලන පක්ශෙකටම මෙච්චර කාලයක් මිනිස්සු චන්දෙ කිට්ටු කරල අන්දන්න පුලුවන් කියල හිතන් හිටියයනම් ඒක එහෙම නෙමෙයි දැන් කියන එක ආයෙ හිතන්න වෙනව.ඉතින් ඒකත් එක්ක අලුත් දේශපාලන හැල හැප්පීම් එක්ක අලුත් සංස්කෘතියක් හැදේවි.පාරම්පරික දේශපාලන පක්ශ ටික කැඩිල ඉවරයි දැන්.අනුර දිනන එකත් එක්ක අනුරල එක්ක කරට කර ඉන්න පුලුවන් ප්‍රභල විපක්ෂයක් රටට වගේම දේශපාලන පිටියටත් ඕනෙ වෙනව හැබැයි මට හිතෙන්නෙ නෑ මේ පාරම්පරික දේශපාලන පක්ශ වලින් ඒ අඩුව පුරවන්න පුලුවන් වෙයි කියල.ඒකත් එක්ක අලුත් විපක්ෂයක් හැදෙයි මේ හැදෙන විපක්ශෙ පරන පාරෙ යන එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි.මේක හරි කෙටියෙන් කිව්වෙ.මේ යන දේශපාලන සංස්කෘතිය පැහැදිලිවම වෙනස් වෙන්න ඕනේ.ඉතින් ඒකට පාර හදන්න පුලුවන් අනුර දිනන එකෙන්ම තමයි.2019 ගෝට දිනුවෙ නැත්තම් තාමත් මිනිස්සු ඇන්දි ඇන්දි පරන ගැට වලම හිර වෙලා ඉන්නව.හැබැයි කොච්චර අමාරු කාලයක් පහු කරන්න උනත්.මවපු බිල්ලො වෙනුවට සිරා ප්‍රශ්න ටික මිනිස්සුන්ට ගෝචර වෙන්න ගෝට දිනපු එක හේතුවක් උනා.ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ශරතාවය ටිකක් හරි වැඩි උනා කියල මන් හිතනව.ඔය ඔක්කොම බැලුවම අනුර දිනල ප්‍රාතිහාර්‍ය කරේ නැති උනත් ඒකෙන් අනාගත දේශපාලන සංස්කෘතිකයට සිද්ධ වෙන වෙනස තව අවුරුදු 20 කින් 30 කින් හරි රට හරි පාරකට එන්න හේතුවක් වෙයි.
නියම නායකයෙක්,ඔබයි පාරපෙන්නපු නායකයා ❤
මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
මැකො සර් කතා කරන කොට ආසයි අහන් ඉන්න ❤❤❤❤❤ ආදරෙයි සර් 🎉🎉🎉
We believe NPP only 🧭1️⃣🥰✅
මේ පාර මැකෝගේ ඡන්දෙත් මාලිමාවට. ♥️♥️♥️🤩🤩🤩😂😂😂
Welcome
Yureshani is a great media person. ❤
Very good interview❤akd is a president of srilanka 22nth
තරුණයන් නම් කොහොමත් මේ හිටපු ආණ්ඩු වලින් කිසිම අනාගතයක් නෑ කියලා තේරිලා තියෙන්නේ තරුණයන් විතරක් නෙමෙයි ඒගොල්ල දෙමව්පියන් වුණත් මේ හිටපු ආණ්ඩු වලට ඡන්දෙ දෙන්නෙ නැති ගානට තමයි පේන්නේ
මේ සීයලව නැතිව උගත් තරුණ අය ව ගන්නරටක් වෙනස් වෙලා ඉදිරියට යන්නේ එවිට
@@yaninyanin7820 රට දියුණු කරන්න සීනි කුකුල් බිත්තරයක් හදාගන්න බෑ ඉන්දියාවේ කුකුල් කෑම නැතුව ඒවා ඔක්කොම හදන්නේ නැතුව කොමිස් ගාලා පිටින් ගේනවා. හොරකන් නොකළත් රට නිකන්ම දියුණු වෙනවාරටේ ආර්ථිකය (ජනතාවගේ ආර්ථිකය) තමයි දියුණු වෙන්න ඕනේ. මෙච්චර කල් ටික දෙනෙක්ගේ ආර්ථිකය විතරයි දියුණු වෙන්නේ
@@yaninyanin7820 ඔය පරණ පක්ෂ ටික නම් අලුත් තරුණ අයව ගන්නේ නෑ මොකද පල පුරුදු හොරු ඉන්න නිසා ඕවම තමයි ගන්නේ
Baya wenna epa malimawa kootiya paninawaa 🕺🚩🚩🚩♥️♥️♥️♥️💃💯
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට
Malimawata jayaweva jayaweva jayaweva Anura sahodaraya thamai apita ona rata Anurata 👏👏👏👋❤️❤️❤️🧭🧭🧭🧭🙏
Yureshani ❤
"Girl, you've been wearing the same dress since last night."
But i like her smile
බුදු රුවක් දා ගෙන...ඇදුම් ගැන ..සොයන ..වට්ටි අම්මා ..ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ...ඕපාදූප .කථා කරන්නටද ...නිකං ගොන් චරිත එපා ..මේක ලංකාව ..ඔව්ව හොදයි ..පුහු..පුතානොට ...
Nice girl with maco best interview 🎉
O/L වලට අනිවාර්ය කරන්න.
මාලිමාවට ජය වේවා
කොමඩි ෆිල්ම් නැති හින්දා මේවා හොදයි
ලක්ෂ 95ගනි🎉🎉🎉🎉🎉🎉
❤
AKD
උදය වරුවේ චන්ද පොලට ගිහින් මාලිමාව ඉදිරියෙන් ඔබගෙ වටිනා චන්දය ලකුනු කරන්න . අම්මා , නොනා , දුව ,පුතා මෙ ඔක්කම එක්ක , එක්ක මිටකට රට අනුරට කියලා චන්දය ලකුනු කරන්න. ඔබගෙ දරුවන්ට යහපත් අනාගතයක් නොඅනුමානය 😀😀
🎉🎉🎉🎉🎉🎉🎉🎉
AKD❤
මෙයා ගෙ ලොකු line තමා තියන්නෙ
එයා හිටපු Chairman of Election Commission ඔයා කවුද
පරිණත උගත් මිනිස්සුන්ගේ දැනුවත්භාවය හා අත්දැකීම්, තව කෙනෙකුට "පණ්ඩිතකමක්" විදියට පෙනෙන්නට පුලුවන්..
බැසිල්ගෙ ගෝලයා කියන්නෙ මෙයාට නේද 😅
මෙයා දැන් මේ ඇවිත් බයිලා ගැහුවත් ගොටා දිනපු වෙලේ බලන්න ඕනේ. යූටියුබ් එකේ තියෙනවා වීඩියෝස් , ඒ කාලේ පුදුම විදියට ගොට්ට අල්ලාගෙන ඉදලා තියෙන්නේ.
Why you didn’t allow Mr Nagananda’s party. Who ask to stop. This time No American. Last time you supported GOTA to come to the power .
ඔළු මාරුකීරීම තහනම් කරන්න.
🧭🧭🧭🧭🧭👏👏👏👏👏
Kalakanni janathava ta kiyanne heta chande denna giyama thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella. Eka eka gobbayanta manapa gahanna epa. Lankave hora thakkadi desapaluvo mokada janadipathi tharangayata 38 k idiripath kale. Un kiyanne prajathantra vadaya anuva onema kenekta illanna puluvan lu. Ethakota hora thakkadi desapaluvo prajathantra vadaya anuva da meethak kal siyaluma de keruve. Un hithan inne janathava gonnunta andana lesi kiyala. Heta gihilla thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella.
දිවුරුම් ප්‍රකාශ ??????
Hora ….muta interview dena harak umbala…gotabayage purawesibawaya yatagahapu hora balla….
Basil ge gotta
දන්නෙ එච්චර ද. කොහොමත් ඔය ඔය පාටිය්‍රෙ අයගෙ මොලේ කලදක් වත් නෑ ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි .මොලේ වැඩෙන්න ආරය හා පරිසරය නායකත්වය ද එසේමය . බලපානව.නායකත්වත්‍ය්
@slcricketlover296 thank you
මමනම් ඡනදෙ දාන්නෙ නැහැ ඔය ඡන්දෙ කියන්නෙ මහ කපටි වැඩක්. ඕක සුද්දො දීල තියෙන තියන දෑවැද්දක්. ඔය ඡන්දෙ අපි දානව කියන්නෙ අපේ තියන සියලු දේපල ලියල දීමක් ඒකනේ ඡන්දෙන් පස්සෙ ඔය කිසිම නායකයෙක් අපි ඉන්නවද නැද්ද කියල හොයල බලන්නවත්. නැත්තෙ. ඔය දේසපාලන කාරයින්ට ඕනවෙන්නෙ හැමදාම මිනිස්සු දුප්පතුන් හැටියට තියාගන්නයි. එහෙම උනාම එයාලගෙ අවශය දේවල් කරගන්න පහසුයි.
බත් ද කන්නේ 😁
ඔයා චන්දෙ දැම්මත් නොදැම්මත් ඔයා ඉන්නෙ රට ඇතුලෙ.😂 ඕක හිතන්න පුළුවන් දියුනු නැති මිනිස්සු ඉන්න දූපතක වගෙ හිටියනම්. මොන මෝඩ කතා ද මන්ද , රටෙ ඉන්නෙ අයගෙ දේශපාලන අවබෝදය😢
ඔයා චන්දෙ දැම්මත් නැතත් අන්තිමට ඔයාව පාලනය වෙන්නේ චන්දෙන් පත් කරගන්න පාලකයන්ගේ තීරණ මත. එයාල වැරදි තීරණ ගත්තොත් එක ඔයාගේ ජීවිතේට බලපානවා. ඔයාට කොච්චර සල්ලි තිබුනත්, ඉගෙනගෙන තිබුනත් වැඩක් නෑ රටේ පාලකයෝ වැරදි තීරණ ගත්තොත් ඔයාගේ සල්ලි වල අගය අඩු වෙලා වැඩක් නැති වෙනවා නැත්තන් ඔයාට රටෙන් යන්න වෙනවා. එක තමා දැන් මේ රටටත් වෙලා තියන්නේ. එක හින්ද ඔයා හෙට චන්දෙ පාවිච්චි කරන එක ඔයාට වගේම රටටම වැදගත්. මේ වීඩියෝ එක හරියට බැලුවත් ඔයාට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා මේ වීඩියෝ එකේ.
හිතවත් මහත්හමයා ඔයාට මම පට්ට ගෞරවයක් තිබුනා පුදුමයි ඔයා ඔයාගෙ තනතුර අවභාවිත කිරීම ගැන කනගාටුයි මිතුර අද රටම දුක් විදින්නෙ ඔයා වගෙ නිලධාරිණ් නිසයි
පුං දන්න තරම
❤❤❤❤❤❤❤
මොළේ මනාපය අනුරට ❤
හිතේ මනාපය යුරේෂානිට
එක පාරක් අනුර ට දී ල බලමු රටට වෙනසක් ගෙනෙමු
වෙනසක් අපේක්ෂාවෙන් අපි 2019 කාපු කෑම කෝමද????
@@tutumino852 2019 වෙනසක් කියන්නේ කව්ද? කලින් හිටපු පොහොට්ටු පක්ෂෙන් ම කලින් හිටපු ගෝටා ම ඉල්ලුවා. අපි නං දැනන් හිටිය පක්ෂේ ගැනත් පුත්ගලය ගැනත්. අපේ කට්ටියට රට ආගම බේරා ගන්න ඕනි උනානේ.
හදවතේ මැකෝ තමයි මෙ...❤
හැම නිලධාරියාම එහෙම මතක හිටින්නැ❤
මැකෝ ❤❤ දැකපු ආදරනීය පියෙක්
ජාතික ජනබලවේගයට ජයවේවා
ඉතාමත් වැදගත්මොහුගේ විග්‍රහය.නොදන්න මිනිසුන්ට.චන්දය දැමීම වැදගත් බව තේරැම් ගැනීම.හුඟක් රටවල වැඩ කරන ජනතාවට විශේෂ වෙලාවක් දෙනව චන්දය දාන්න.මිනිසුන්ගේ ජීවිතවල හුඟක් දේවල් තීරණය වෙන්නේ රටේ ඉන්න පාලකයන්ගේ කාර්යක්ෂමතාවය අනුව.
Thank you sir. Irony says to vote brother AKD❤❤❤❤❤❤❤❤
ජනතාව නිකම් පයට පෑගෙන කූඹි ගානට හිතන මිනිස්සුයි ජනතාවයි අතර ඡන්ද සටනක් තියෙන්නේ
පයාගල / ඈතගම ඇතුළු දුෂ්කර ගම්මාන රැසක ඡන්ද කාඩ් බෙදලා නෑ හිතාමතාම . මේකට මොකද කරන්නෙ සර්?😢
ඡන්ද කොලේ නැති උනාට අවුලක් නෑ. ජාතික හැදුනුම්පත , ගුවන් ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය අරන් ගිහින් ඡන්දෙ දාන්න පුලුවන්
Man hithana vidihata ..udema chanda polata gihin හැඳුනුම්පත ඉදිරිපත් karala chandaya danna puluwan
Oya game nadda gramasewskala....ewa hoyala Bal danuma denna barida...
Aiyo aka hare aparadayk 😢
කාඩ් අවශ්‍ය නැහැ
හැදුනුම් පත ඇති
අනුර ජනාධිපති වෙනවට මම කැමති අනුර ජනාධිපති වෙන එක ඇතුලෙ මිනිස්සු මේ දේශපාලන සංස්කෘතික ප්‍රතික්ෂේප කරනව කියන එක දේශපාලන වෙනසක් විදියටම පේන්න දෙන එක.
මේකත් එක්ක හැම දේශපාලන පක්ශෙකටම මෙච්චර කාලයක් මිනිස්සු චන්දෙ කිට්ටු කරල අන්දන්න පුලුවන් කියල හිතන් හිටියයනම් ඒක එහෙම නෙමෙයි දැන් කියන එක ආයෙ හිතන්න වෙනව.
ඉතින් ඒකත් එක්ක අලුත් දේශපාලන හැල හැප්පීම් එක්ක අලුත් සංස්කෘතියක් හැදේවි.
පාරම්පරික දේශපාලන පක්ශ ටික කැඩිල ඉවරයි දැන්.
අනුර දිනන එකත් එක්ක අනුරල එක්ක කරට කර ඉන්න පුලුවන් ප්‍රභල විපක්ෂයක් රටට වගේම දේශපාලන පිටියටත් ඕනෙ වෙනව හැබැයි මට හිතෙන්නෙ නෑ මේ පාරම්පරික දේශපාලන පක්ශ වලින් ඒ අඩුව පුරවන්න පුලුවන් වෙයි කියල.
ඒකත් එක්ක අලුත් විපක්ෂයක් හැදෙයි මේ හැදෙන විපක්ශෙ පරන පාරෙ යන එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි.
මේක හරි කෙටියෙන් කිව්වෙ.
මේ යන දේශපාලන සංස්කෘතිය පැහැදිලිවම වෙනස් වෙන්න ඕනේ.
ඉතින් ඒකට පාර හදන්න පුලුවන් අනුර දිනන එකෙන්ම තමයි.
2019 ගෝට දිනුවෙ නැත්තම් තාමත් මිනිස්සු ඇන්දි ඇන්දි පරන ගැට වලම හිර වෙලා ඉන්නව.
හැබැයි කොච්චර අමාරු කාලයක් පහු කරන්න උනත්.
මවපු බිල්ලො වෙනුවට සිරා ප්‍රශ්න ටික මිනිස්සුන්ට ගෝචර වෙන්න ගෝට දිනපු එක හේතුවක් උනා.
ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ශරතාවය ටිකක් හරි වැඩි උනා කියල මන් හිතනව.
ඔය ඔක්කොම බැලුවම අනුර දිනල ප්‍රාතිහාර්‍ය කරේ නැති උනත් ඒකෙන් අනාගත දේශපාලන සංස්කෘතිකයට සිද්ධ වෙන වෙනස තව අවුරුදු 20 කින් 30 කින් හරි රට හරි පාරකට එන්න හේතුවක් වෙයි.
නියම නායකයෙක්,ඔබයි පාරපෙන්නපු නායකයා ❤
මාලිමාවට කෝටියක් අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
මැකො සර් කතා කරන කොට ආසයි අහන් ඉන්න ❤❤❤❤❤ ආදරෙයි සර් 🎉🎉🎉
We believe NPP only 🧭1️⃣🥰✅
මේ පාර මැකෝගේ ඡන්දෙත් මාලිමාවට. ♥️♥️♥️🤩🤩🤩😂😂😂
Welcome
Yureshani is a great media person. ❤
Very good interview❤akd is a president of srilanka 22nth
තරුණයන් නම් කොහොමත් මේ හිටපු ආණ්ඩු වලින් කිසිම අනාගතයක් නෑ කියලා තේරිලා තියෙන්නේ තරුණයන් විතරක් නෙමෙයි ඒගොල්ල දෙමව්පියන් වුණත් මේ හිටපු ආණ්ඩු වලට ඡන්දෙ දෙන්නෙ නැති ගානට තමයි පේන්නේ
මේ සීයලව නැතිව උගත් තරුණ අය ව ගන්න
රටක් වෙනස් වෙලා ඉදිරියට යන්නේ එවිට
@@yaninyanin7820 රට දියුණු කරන්න සීනි කුකුල් බිත්තරයක් හදාගන්න බෑ ඉන්දියාවේ කුකුල් කෑම නැතුව ඒවා ඔක්කොම හදන්නේ නැතුව කොමිස් ගාලා පිටින් ගේනවා. හොරකන් නොකළත් රට නිකන්ම දියුණු වෙනවාරටේ ආර්ථිකය (ජනතාවගේ ආර්ථිකය) තමයි දියුණු වෙන්න ඕනේ.
මෙච්චර කල් ටික දෙනෙක්ගේ ආර්ථිකය විතරයි දියුණු වෙන්නේ
@@yaninyanin7820 ඔය පරණ පක්ෂ ටික නම් අලුත් තරුණ අයව ගන්නේ නෑ මොකද පල පුරුදු හොරු ඉන්න නිසා ඕවම තමයි ගන්නේ
Baya wenna epa malimawa kootiya paninawaa 🕺🚩🚩🚩♥️♥️♥️♥️💃💯
Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා ඔබ thumata ස්තුති ස්තුති ස්තුති ජනතාව දැනුවත් කලට
Malimawata jayaweva jayaweva jayaweva Anura sahodaraya thamai apita ona rata Anurata 👏👏👏👋❤️❤️❤️🧭🧭🧭🧭🙏
Yureshani ❤
"Girl, you've been wearing the same dress since last night."
But i like her smile
බුදු රුවක් දා ගෙන...ඇදුම් ගැන ..සොයන ..වට්ටි අම්මා ..ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ...ඕපාදූප .කථා කරන්නටද ...නිකං ගොන් චරිත එපා ..මේක ලංකාව ..ඔව්ව හොදයි ..පුහු..පුතානොට ...
Nice girl with maco best interview 🎉
O/L වලට අනිවාර්ය කරන්න.
මාලිමාවට ජය වේවා
කොමඩි ෆිල්ම් නැති හින්දා මේවා හොදයි
ලක්ෂ 95ගනි🎉🎉🎉🎉🎉🎉
❤
AKD
උදය වරුවේ චන්ද පොලට ගිහින් මාලිමාව ඉදිරියෙන් ඔබගෙ වටිනා චන්දය ලකුනු කරන්න . අම්මා , නොනා , දුව ,පුතා මෙ ඔක්කම එක්ක , එක්ක මිටකට රට අනුරට කියලා චන්දය ලකුනු කරන්න. ඔබගෙ දරුවන්ට යහපත් අනාගතයක් නොඅනුමානය 😀😀
🎉🎉🎉🎉🎉🎉🎉🎉
AKD❤
මෙයා ගෙ ලොකු line තමා තියන්නෙ
එයා හිටපු Chairman of Election Commission ඔයා කවුද
පරිණත උගත් මිනිස්සුන්ගේ දැනුවත්භාවය හා අත්දැකීම්, තව කෙනෙකුට "පණ්ඩිතකමක්" විදියට පෙනෙන්නට පුලුවන්..
බැසිල්ගෙ ගෝලයා කියන්නෙ මෙයාට නේද 😅
මෙයා දැන් මේ ඇවිත් බයිලා ගැහුවත් ගොටා දිනපු වෙලේ බලන්න ඕනේ. යූටියුබ් එකේ තියෙනවා වීඩියෝස් , ඒ කාලේ පුදුම විදියට ගොට්ට අල්ලාගෙන ඉදලා තියෙන්නේ.
Why you didn’t allow Mr Nagananda’s party. Who ask to stop. This time No American. Last time you supported GOTA to come to the power .
ඔළු මාරුකීරීම තහනම් කරන්න.
🧭🧭🧭🧭🧭👏👏👏👏👏
Kalakanni janathava ta kiyanne heta chande denna giyama thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella. Eka eka gobbayanta manapa gahanna epa. Lankave hora thakkadi desapaluvo mokada janadipathi tharangayata 38 k idiripath kale. Un kiyanne prajathantra vadaya anuva onema kenekta illanna puluvan lu. Ethakota hora thakkadi desapaluvo prajathantra vadaya anuva da meethak kal siyaluma de keruve. Un hithan inne janathava gonnunta andana lesi kiyala. Heta gihilla thaman kamathi kenata pamanak kathiraya gahala gedara varella.
දිවුරුම් ප්‍රකාශ ??????
Hora ….muta interview dena harak umbala…gotabayage purawesibawaya yatagahapu hora balla….
Basil ge gotta
දන්නෙ එච්චර ද. කොහොමත් ඔය ඔය පාටිය්‍රෙ අයගෙ මොලේ කලදක් වත් නෑ ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි .මොලේ වැඩෙන්න ආරය හා පරිසරය නායකත්වය ද එසේමය . බලපානව.නායකත්වත්‍ය්
@slcricketlover296 thank you
මමනම් ඡනදෙ දාන්නෙ නැහැ ඔය ඡන්දෙ කියන්නෙ මහ කපටි වැඩක්. ඕක සුද්දො දීල තියෙන තියන දෑවැද්දක්. ඔය ඡන්දෙ අපි දානව කියන්නෙ අපේ තියන සියලු දේපල ලියල දීමක් ඒකනේ ඡන්දෙන් පස්සෙ ඔය කිසිම නායකයෙක් අපි ඉන්නවද නැද්ද කියල හොයල බලන්නවත්. නැත්තෙ. ඔය දේසපාලන කාරයින්ට ඕනවෙන්නෙ හැමදාම මිනිස්සු දුප්පතුන් හැටියට තියාගන්නයි. එහෙම උනාම එයාලගෙ අවශය දේවල් කරගන්න පහසුයි.
බත් ද කන්නේ 😁
ඔයා චන්දෙ දැම්මත් නොදැම්මත් ඔයා ඉන්නෙ රට ඇතුලෙ.😂
ඕක හිතන්න පුළුවන් දියුනු නැති මිනිස්සු ඉන්න දූපතක වගෙ හිටියනම්.
මොන මෝඩ කතා ද මන්ද , රටෙ ඉන්නෙ අයගෙ දේශපාලන අවබෝදය😢